මුස්ලිම් පිරිසක් සිංහල වෙන්න පෝළිමේ! වත්තලින් ඉල්ලීම් 27ක්!

May 4, 2019 at 3:54 pm | by admin

වත්තල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් පිරිසක් සිය නම් වෙනස් කර ගැනීමට ඉල්ලා තිබේ.

ඔවුන් තම මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ඉල්ලා තිබේ. පසුගිය සති කිහිපය තුළ 27 දෙනෙකු මේ ආකාරයට ඉල්ලුම්පත් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස