අද පස්වරුවේ බදුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට වැසි ඇද වැටුණු බව වාර්තා වෙයි.
නැගෙනහිර ඌව සහ උතුරු පළාතට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කොට තිබිණි.
මේ වන විට පවතින දැඩි නියං තත්ත්වය නිසා බොහෝ වැව්වල ජල මට්ටම 50% දක්වා පහත බැස තිබේ.