නියඟය නිමා කරමින් බදුල්ලට නුවරඑළියට වැසි…!

August 11, 2023 at 7:20 pm | by emanisa.lk

අද පස්වරුවේ බදුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට වැසි ඇද වැටුණු බව වාර්තා වෙයි.

නැගෙනහිර ඌව සහ උතුරු පළාතට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කොට තිබිණි.

මේ වන විට පවතින දැඩි නියං තත්ත්වය නිසා බොහෝ වැව්වල ජල මට්ටම 50% දක්වා පහත බැස තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *