මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් 06 වන දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 13.1%කින් වර්ධනය වී ඇති බවයි.
ගෑස් ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය මිල පහළ යාම කෙරෙහි මෙලෙස රුපියල ශක්තිමත් වීම ද බලපෑවේය.