ඩොලරයට සාපේක්ෂව රුපියල 13.1%ක වර්ධනයක්..!

April 7, 2023 at 3:16 pm | by emanisa.lk

මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් 06 වන දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 13.1%කින් වර්ධනය වී ඇති බවයි.

ගෑස් ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය මිල පහළ යාම කෙරෙහි මෙලෙස රුපියල ශක්තිමත් වීම ද බලපෑවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *