ඇමරිකානු ඩොලරය රු. 236ට බසී…?

March 31, 2023 at 6:47 pm | by emanisa.lk

ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අති විශාල වශයෙන් අධිප්‍රමාණ වී ඇතැයි ගූගල් යෙදවුමෙහි දැක්වෙයි.

එහි දැක්වෙන ආකාරයට අද ඇමරිකානු ඩොලරයක වටිනාකම රු. 236.81කි.

කෙසේ වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ අද ඩොලරයක ගැනුම් මිල රු. 318ක් සහ විකිණුම් මිල රු. 336ක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *