ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අති විශාල වශයෙන් අධිප්රමාණ වී ඇතැයි ගූගල් යෙදවුමෙහි දැක්වෙයි.
එහි දැක්වෙන ආකාරයට අද ඇමරිකානු ඩොලරයක වටිනාකම රු. 236.81කි.
කෙසේ වුව ද ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ අද ඩොලරයක ගැනුම් මිල රු. 318ක් සහ විකිණුම් මිල රු. 336ක් බවය.
