මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සහාය ආරක්ෂක අංශවලට සිය මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට එම ජනතාව සහාය විශාල පහසුවක් වී ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
නැගෙනහිර විශේෂයෙන්ම කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක අංශ මේ වන විට ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.