පාස්කු ප්‍රහාරය සඟවන අය පස්සේ දිට්ඨධම්මවේදනීය කර්මේ එනවා…! – කාදිනල්තුමා…

November 13, 2022 at 8:57 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සැඟවීමට කටයුතු කරන අයට දිට්ඨධම්මවේදනීය කර්ම පළදෙන බව කාදිනල් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා කටයුතු නොකළ බවට ද කාදිනල්තුමා චෝදනා කරයි.

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත් එවක ආරක්ෂක ඇමැති ධූරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මුක්තිය පස්සේ දුවන බව ද එහිමියන් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *