නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට ඉල්ලා අස්වන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද දැනුම් දී තිබේ.
දයා රත්නායක ශ්රී ලංකා යුද හමුදාවේ 20 වෙනි හමුදාපතිවරයාය.