ගෝඨාභය මර්දනය කළේ පොලිසියයි…! දැන් පොලිසිය සතුටින් අන්තරේට ගහනවා..! – ඕසල හේරත්…

August 19, 2022 at 7:00 pm | by emanisa.lk

පසුගිය සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අරගලය මර්දනය නොකළ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂ ඕසල හේරත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ පොලිසිය මර්දනය කළ බවයි.

ඊයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවට එලව එලව පහර දුන් පොලිසි නිලධාරීන්ගේ මුහුණ සතුටින් පිරී තිබුණේ ඒ නිසා බවයි, ඕසල හේරත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *