පසුගිය සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අරගලය මර්දනය නොකළ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අධ්යක්ෂ ඕසල හේරත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ පොලිසිය මර්දනය කළ බවයි.
ඊයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවට එලව එලව පහර දුන් පොලිසි නිලධාරීන්ගේ මුහුණ සතුටින් පිරී තිබුණේ ඒ නිසා බවයි, ඕසල හේරත් සඳහන් කළේ.
