රුසියාවෙන් තෙල් ගන්නවට ඇමරිකාව කැමැති නෑ…! ඒ නිසා අපිත් උනන්දු නෑ…! – විදේශ ඇමැති…

June 14, 2022 at 10:13 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කර තිබේ.

එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නැති බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.

ඇමතිවරයා තමන් සමග මේ බව සඳහන් කළේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ රූපවාහිනී වැඩසටහනක දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *