ලංකාව අඩු මිලට රුසියානු තෙල් එපා කියයි…! ඩොලර් හිඟාකමින් වැඩි මිලට ඩුබායි තෙල් ගෙනේ…!

March 26, 2022 at 7:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට අඩු මිලට ඉන්ධන ලබා දීමට රුසියාව ඉදිරිපත් වුව ද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වෙයි.

මේ වන විට ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන දෙවතාවක් ලබා ගෙන තිබේ.

එහෙත් දැඩි ඩොලර් හිඟයක් මැද ශ්‍රී ලංකාව වැඩි මිලට ඩුබායිවලින් තෙල් ලබා ගැනීමට කටයුතු කර ඇත.

රුසිිියාව අතරමැදියකු නැතිව ඍජුව ලංකා රජයට මෙලෙස ඉන්ධන ලබා දීමට සූදානම් වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *