ගෝඨාභයට තව අවුරුදු 02ක් ඉන්න බෑ…! 2024 බැසිල් ජනාධිපති වෙන එක වළක්වන්න බෑ!

June 8, 2022 at 10:18 am | by emanisa.lk

රාජපක්ෂ පවුලට ප්‍රබල හූනියමක් කර ඇති බවත් එහි බලපෑම තවත් වසර දෙකක් පවතිනු ඇති බවත් ජ්‍යෝතීර්වේදී රාගම ගුරුන්නාන්සේ පවසයි.

මේ වන විට රාජපක්ෂ පවුලේ ප්‍රබලම ග්‍රහචාරය ඇත්තේ බැසිල් රාජපක්ෂට බවත් ආණ්ඩුවේ බැසිල් විරෝධය අවසානයේ ගෝඨා විරෝධයක් බවට පෙරළුණේ එ් අනුව බවත් ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂට ධූර කාලය සම්පූර්ණ කළ නොහැකි අතර 2024 වන විටත් බැසිල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීම නොවැළැක්විය හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ සජිත් ප්‍රේමදාසට රටේ නායකත්වයට පත්වීමට කිසිදු ලැබීමක් නොමැති බවත් නුදුරේ දී ම විපක්ෂ නායක ධූරය අහිමි වනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස