රඹුක්කන දී සිදු වු සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
2015 වසරේ සිට තමා ජනාධිපති ධූරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බව ද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් අවධාරණය කරයි.