රඹුක්කන සිද්ධිය තරයේ හෙළා දකිනවා…! මං ජනාධිපති කාලේ උණ්ඩෙන් පිළිතුරු දුන්නෑ…! – මෛත්‍රී…

April 20, 2022 at 9:55 am | by emanisa.lk

රඹුක්කන දී සිදු වු සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

2015 වසරේ සිට තමා ජනාධිපති ධූරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බව ද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *