ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.
තාපෝවන ආරන්‍ය සේනාසනවාසී භික්ෂූන් වහන්සේ නමකට ඉතා ම අසභ්‍ය වචනයෙන් උන්වහන්සේ බැන වදී.
ඒ අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
මෙසේ බැනවදින ස්වාමිනි හිමියන් වහන්සේ මෑතක දී ඉහළම පෙළේ තනතුරකටද පත් කරනු ලැබ ඇත.
මේ පිළිබඳ සටහනක් තබමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ මනෝ උපදේශනයට යොමු කළ යුතු අය රටේ නීති සම්පාදනයට යොමු කිරීම වරදක් බවය.