ආණ්ඩුව කෙරෙහි කලකිරෙන ජනතාව සමගි ජනබලවේගය වටා ඒකරාශී වන්නේ නැතැයි පැවසීම බොරුවක් බව චමින්ද විජේසිරි පවසයි
එම පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් සමාජගත කළ විශාල බොරුවක් බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
මේ රටේ ජනතාවට අද පවතින එක ම විකල්පය සමගි ජන බලවේගය බව ජනතාව නිසි ආකාරයෙන් වටහා ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
යූටියුබ් නාළිකාවක් සමග මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.