මේ රටේ ජනතාවට අද ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි…! – චමින්ද විජේසිරි…

November 8, 2021 at 10:38 pm | by emanisa.lk

ආණ්ඩුව කෙරෙහි කලකිරෙන ජනතාව සමගි ජනබලවේගය වටා ඒකරාශී වන්නේ නැතැයි පැවසීම බොරුවක් බව චමින්ද විජේසිරි පවසයි

එම පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් සමාජගත කළ විශාල බොරුවක් බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ රටේ ජනතාවට අද පවතින එක ම විකල්පය සමගි ජන බලවේගය බව ජනතාව නිසි ආකාරයෙන් වටහා ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

යූටියුබ් නාළිකාවක් සමග මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස