පාර්ලිමේ මන්ත්රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර ඇත.
එසේ ඉවත් කිරීමේ තීන්දුව එම පක්ෂය මැතිවරන කොමිසමට දැනුම්දී ඇත.
රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයෙනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website