මගේ ගෙදර යතුර හොරාගත් සජිත්ලා ගේ එයාලගේ කියනවා…! මොන විහිළු ද මේ… ගෙයි ඔප්පුව මගේ ළඟ…! – ඩයනා…

October 8, 2021 at 6:02 pm | by emanisa.lk

සමගි ජන බලවේගය තමාගේ සහ තම සැමියාගේ පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි.

වැස්සට තෙමෙමින් නන්නත්තාර වී සිටි පිරිසකට සිය ගෙට ගොඩවෙන්න දුන් බවත් තමා නැති අවස්ථාවක නිවසේ යතුරු මාරු කර දැන් නිවස ඔවුන්ගේ යැයි තර්ජනය කරන බවත් ඇය සඳහන් කරයි.

නිවසේ යතුරු මාරු කළාට නිවසේ ඔප්පුව ඇත්තේ තමා සතුව බව සජබෙ මහ ලේකම් ඇතුළු සියලු දෙනා තරයේ සිහියේ තබාගත යුතු බව ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *