ශ්‍රී ලංකාව සේලයින් නිෂ්පාදනය අරඹයි…! පළමු තොගය වෛද්‍ය සැපයුම් අංශයට…!

September 5, 2021 at 9:22 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පළමු වරට සෙලයින් නිෂ්පාදනය කර තිබේ.

දේශීයව නිෂ්පාදනය කරන ලද එම සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දීම සිදු කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ SPMC ලේබලයෙන් මෙම නිෂ්පාදන නිකුත් කෙරෙන අතර ඉදිරියේ දී ලංකාවට සේලයින් ආනයනය සම්පූර්ණයෙන් නවතා දමනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස