දෛනික ආසාදිතයින් දෙගුණයට ළං වෙයි…! අද ආසාදිතයින් 3591යි…!

May 19, 2021 at 9:33 pm | by emanisa.lk

අද දින කොවිඩ් ආසාදිතයින් 3591ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩි ම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *