පළමු දෙවෙනි කොඩිව් රැලි අපි ඉහළින්ම දිනුවා..! තුන්වෙනි රැල්ලෙනුත් අපි විශිෂ්ට ලෙස දිනනවා..! – ඩිලාන් පෙරේරා…

April 29, 2021 at 7:23 am | by emanisa.lk

පළමු කොවිඩ් රැල්ල ලොව හොඳින්ම පාලනය කළ දෙවන රට ලෙසත් දෙවන රැල්ල විශිෂ්ට ලෙස පාලනය කළ රටවල් 10න් එකක් ලෙසත් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළ ඩිලාන් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකාව තෙවන කොඩිඩ් රැල්ලෙන් ද පරාජය වීමට නොව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීට යන බවට මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරයි.

වාර්තා වන ආසාදිතයින්, මරුමුවට පත්වන පිරිස, සුවපත් වන පිරිස සහ රෝග ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සංසන්දනාත්මකව බලන විට ලංකාව විශිෂ්ට සමාර්ථයක් ලබා ඇති බව තහවුරු වන්නේ යැයි ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.

එහෙත් මාධ්‍ය ඔස්සේ අලුතින් ආසාදනය වන පිරිස සහ මිය යන පිරිස මිස සුවපත් වන පිරිස පිළිබඳ කතා නොකරන බවට ද චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස