රාජ්‍ය ඇමැති අනුරුද්ධ නිවාස අධිකාරියේ ඉහළ පුටුවකට හොරෙක් දාලා…! හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න බෑ…! – සභාපති රේණුක පෙරේරා ඉල්ලා අස්වෙයි…

April 20, 2021 at 7:40 pm | by emanisa.lk

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් රේණුක පෙරේරා ඉල්ලා අස්වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සමග සේවය කළ නොහැකි බැවින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ඔහු විසින් ලිපියක් මගින් දැනුම් දී තිබේ.

දූෂිතයෙකු වැඩ බලන සාමාන්‍යාධිකාරී ධූරයට පත්කර ඇති බවට ඔහු එම ලිපිය මගින් ඇමැතිවරයාට චෝදනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස