ජඹුරේවල චන්‍ද්‍රරතන හිමිට පොලිස් ඇප…..!

April 8, 2021 at 10:15 pm | by emanisa.lk

අයුතු ජනරාශිය යන චෝදනාව යටතේ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවටගත් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

අද (08) පෙරවරුවේ කොටුව ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර දී පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ද පොලිස් ඇප මත මුදාහැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *