එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා පවසයි.
පොදු අපේක්ෂකයන් උවමනා නැති බවත් තමන් නායකයා දිනවීමට වැඩ කරන බවත් හෙතෙම පවසයි. “රැවුලයි කැඳයි දෙකම බෑ! නායකත්වයේ ඉන්නවා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන!” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.