රංජන්ගෙන් ලක්ෂ 40ක සල්ලි දන්සැලක්…! අගහිඟ නම් අමතන්න…!

January 1, 2021 at 10:44 pm | by emanisa.lk

මේ වන විට අගහිඟකම්වලින් පෙළෙන ජනතාව වෙනුවෙන් තමා සල්ලි දන්සැලක් ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

පසුගිය වසර හතරේ පාර්ලිමේන්තු පැමිණීමේ දීමනාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට ලැබුණු ලක්ෂ හතළිහක මුදල මෙසේ බෙදා දෙන බව ඔහු පවසයි.

ඒ සඳහා තම ලේකම්වරයාගේ 0773624927 දුරකතන අංකයට අමතන මෙන් වීඩියෝවක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස