මුස්ලිම් මරණ දිගට ම ආදාහනය කරනු! නැත්නම් ආණ්ඩුව භූමදානය කරනවා! – ඩෑන් ප්‍රියසාද්…

December 25, 2020 at 10:43 pm | by emanisa.lk

කොරෝනා මරණ සඳහා භූමදානයට අවසර ඉල්ලා කෙතරම් විරෝධතා කළ ද ඊට අවසර නොදිය යුතු බව නව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසයි.

එසේ අවසර ලබා දුනහොත් වර්තමාන ආණ්ඩුවට 2025 භූමදානය වීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

මාරාන්තික වෛරසයක් අධිශීතකරණවල බහා තබා ගෙන සිටින ලොව එක ම රට ශ්‍රී ලංකාව විය යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *