අද ආසාදිතයන් 704ක්! මරණ 05ක්! සුවපත් පිරිස 171යි!

November 15, 2020 at 11:02 pm | by emanisa.lk

අද (15) තවත් කොරෝනා ආසාදිතයන් 704 දනෛකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ සියලු දෙනා මිනුවන්ගොාඩ පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද දිනය ඇතුළත කොරෝනා ආශ්‍රිත මරණ 05ක් සිදුව ඇති අතර ඒ සියල්ල කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ අතර දින දිනය තුළ 171 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද වන විට සුවපත් පිරිස 11 495ක් වන අතර 5734 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. කොරෝනා ආශ්‍රිතව මිය ගිය ගණන 58 දෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *