ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබේ.
වසර 4ක් වැනි කෙට් කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ජයග්රහණය කරවීම සඳහා පක්ෂ යාන්ත්රණයක් නිර්මාණය කළ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවේ නොසිටීම අඩුවක් බවත් ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත් එමගින් ඉල්ලා ඇත.
ඒ සඳහා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 19 දෙනෙකු සිය අත්සන යොදා ඇත.