රෝයල්පාක් ඝාතකයාට සමාව දෙන්න මෛත්‍රී සහ රතන හිමි කෝටි 8ක් අරන්!

November 9, 2020 at 7:33 am | by emanisa.lk

රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් කෝටි පහක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට කෝටි තුනක මුදලක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

ජනාධිපති සමාව ලැබූ අදාළ පුද්ගලයා ඉක්මනින්ම රටින් පළා ගොස් අතුරුදහන් වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස