අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යාතනයේ කොරෝනා ආසාදිත දැයි පරික්ෂා කරන PCR යන්ත්‍රයේ කිසිදු අක්‍රීය වීමක් නැතැයි චීනය පවසයි.
එහෙත් මෙම යන්ත්‍රය ස්ථාපිත කළ මේසය අවශ්‍ය ප්‍රමිතියට සකසා නොමැති වීම යන්ත්‍රය අක්‍රීය වීමට හේතු වූ බව චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම යන්ත්රීය මගින් මේ වන විට PCR 26 000ක් පමණ සිදුකර ඇති බවත් හෙට සිට එහි කටයුතු නැවත ආරම්භ කළ හැකි බවත් එහි වැඩි දුරටත් දැක්වෙයි.
මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය දා චීන කාර්මික ශිල්පීන් පිරිසක් ද පැමිණියහ.
#PCRtest machine malfunction detected after 10h work:
1.Automated Molecular Extraction partly deviated
2.main machine normal
3.laboratory environment e.q. operation desk unstable might be the cause
4.a few rounds of verification to be run for 100% sure
5. to be resumed on Monday pic.twitter.com/k6fJwyGuqJ— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 31, 2020