විසි වන සංශෝධනයට ඇතුළත් කර තිබූ වගන්ති 3ක් වෙනස් කිරීමට අද (19) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම සහ හදිසි පනත් ගෙන ඒම සීමා කිරීමට තීන්දු කොට ඇත.
ආණ්ඩුවට සම්බන්ධ ජාතික සංවිධාන මෙම සංශෝධන උදෙසා දැඩිව පෙනී සිටියේ ය.