ජනපතිවරයාගේ නියමයෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කොට තිබියදී ඩොලර් මිලියන 25 බැගින් මැයි මාසයේ සිට සුපිරි එළවලු ආනයනය කොට ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.
සංචාරක කර්මාන්තය බිංදුවට කඩා වැටී තිබියදී එසේ එළවළු ආනයනය කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පන්තික පිරිස්වල පරිභෝජනයට බව වාර්තාවේ.
රටේ ජනතාව කහ පවා නොමැතිව දුෂ්කර ජීවිතයක් ගත කරන සමයක මෙම කටයුත්තු නින්දා සහගත බව රේගු නිලධාරීහු පවසති.