එජාප නායකත්වයෙන් රනිල් වික්රමසිංහ දැන් ඉවත්විය යුතු බව එජාප මැතිවරණ අපේක්ෂක නවීන් දිසානායක පවසයි.
කිසිවෙකුට එජාප නායකත්වයේ අවුරුදු 26ක් සිටීමට නොහැකි බව ඔහු පවසයි.
තමා එජාප නායකයා වී මේ රටේ ජනාධිපති අගමැති ධුරයට පත්වුවහොත් එහි වාසිය මේ රටේ ජනතාවට බව නවීන් දිසානායක අවධාරණය කරයි.