රාගම පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.
එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝනා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇතැයිද රෝහල සඳහන් කරයි. රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.