දිනේෂ් චන්දිමාල් යුවළ නිවසේම අටසිල් සමාදම් වෙති!

June 5, 2020 at 10:35 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු මෙන්ම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් අද (05) පොසොන් පොහෝ දින සිය නිවසේ සිට සිල් සමාදම් වී තිබේ.

මේ ඔහු සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනකි.

https://twitter.com/chandi_17/status/1268710769237143552/photo/1

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස