ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 137කි. ආණ්ඩුව බදු වැඩි කළේ යැයි එම සමාගම රු. 5කින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීිටරයක මිල පසුගියදා වැඩි කිරීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.