ලෝක තෙල් මිල පහළ යයි! LIOC පෙට්‍රල් මිල ඉහළ දමයි!

May 18, 2020 at 8:45 am | by emanisa.lk

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ලංකා IOC සමාගම රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රු. 142කි.

කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දමන බවක් මෙතෙක් වාර්තා කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස