පරිප්පු සහ සැමන් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට පෙර උපරිම මිල ලෙස පරිප්පු කිලෝව රු. 65 කටද සැමන් ටින් එකක් රු. 100 කටද ගැසට් කර තිබිණි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website