කොරෝනා ආසාධිතයාගේ පුතාත් රෝගී යැයි බොරු ප්‍රචාර! ආනන්දය අසල නොසන්සුන්!

March 12, 2020 at 12:01 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නාගේ පුත්‍රයා ඉගෙනුමේ යෙදීම හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය අසල අද පෙර අද යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතු වී ඇත්තේ එහි ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් යළි නිවෙස්වලට ගෙන යෑම සඳහා පැමිණ සිටීමයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සියලු පිරිස සාමාජිකයන් මේ විටත් නිවස තුළම රඳවා නිරෝධායන කටයුත්ත සිදු තරමින් ඇත.

මේ අතර සෞඛ්‍යය ‍අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරන්නේ එම පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන වාර්තාව සහමුලින්ම අසත්‍ය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස