නිවාස සංවර්ධන අධිකාරිය පෝස්ටර් මැෂිමක්! සජිත් 2019 ගෙවල් 677ක් හදන සල්ලිවලින් පෝස්ටර් ගහලා!

January 19, 2020 at 10:48 am | by emanisa.lk

2019 වසරේ සජිත් ප්‍රේමදාස දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස 677ක් තනාදිය හැකි දැවැන්ත මුදල් ප්‍රමාණයක් නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයක පෝස්ටර් මුද්‍රණය සඳහා පමණක් යොදවා ඇතැයි හෙළි වී තිබේ.

යාපනයේ නිවාස ව්‍යාපෘතියක් ඉදි කළේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පෝස්ටර් ඇලවීම සඳහා කටයුතු කර ඇති බවත් එසේ මුද්‍රණය කළ එහෙත් නොඇලවූ පෝස්ටර් තොගයක් නිවාස සංවර්ධන අධිකාරියේ ගොඩගසා තිබිය දී එහි සේවක පිරිසක් විසින් සොයා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස