ප්‍රේමදාස ආර්යාව රාජපක්ෂ පාලනය පැන්නීමට රට පුරා යයි! වතුගෙදරත් ජනතා පිළිසඳරක්!

November 9, 2019 at 8:53 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ආර්යාව මෙි වන විට සක්‍රීය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වී තිබේ.

පසුගිය දිනවල උතුරු නැගෙනහිර සහ උඩරට ප්‍රදේශවල ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගී වූ අතර මේ වන විට වතු ගෙදර ප්‍රදේශයේ ජනහමුවකට එකතු වන බවට පෝස්ටර් අලවා තිබේ.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස පවසන්නේ තමා රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරීමට කටයුතු කරන බවත් සිය පවුලේ කිසිවකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *