වේදිකාවේ 18යි! බිම 08යි! – සජිත්ගේ හේවාහැට මහාජන රැලිය…

November 13, 2019 at 1:17 pm | by emanisa.lk

මහනුවර හේවාහැට ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා පැවැත් වූ ජනරැලියකට වේදිකාව මත සිටි පිරිස පමණ පිරිසක් හෝ සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.

මෙම ජනරැලියේ වේදිකාවේ 18 දෙනෙකු අසුන් ගෙන සිටින අතර වේදිකාව ඉදිරියේ ඔවුන්ගේ කතා ඇසීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ 8 දෙනෙකු අසුන් ගෙන සිටිනු දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස