විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා පැවැසීය.
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට වාඩ වැදගත් වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගය බව හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව මුලින්ම ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට දිනයක් දෙන බවත් අගමැති ප්‍රකාශ කළේය.
මෙහිදී අනුර දිසානායක පැවසුවේ මුලින් ගත යුතු මුලින් ඉදිරිපත් කළ එක බවය.