හිරුණිකා මහ සෙනඟක් සමග ජනපති මැදුර වටලයි…! වහා ම ජනපතිකම අතහරින්නැයි නියෝග..!

March 5, 2022 at 9:11 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජන බලවේග කාන්තා බලවේගය අද (05) මිරිහාන ජනාධිපති නිවස වැටලූහ.

“ගෝඨාභය මේ අහන්න..වැඩ බැරි නම් ගෙදර යන්න” ආදී සටන් පාඨ කියමින් පෙළපාළියකින් පැමිණ පිරිස ජනාධිපති නිවස ඉදිරිපිට වාඩි ජනාධිපතිවරයාට එළියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු දැකගත හැකි විය.

ඒ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවට සන්දේශයක් භාරදීම සඳහා ය. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා එම නිවසේ සිටි බවක් දැනගන්නට නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස