මම front side back side දුන්නේ මහත්තයට විතරයි! – රංජන් ඉදිරිපිට තියාගෙන හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනක් කරයි… (video)

January 22, 2020 at 9:24 am | by emanisa.lk

තමන්ගේ හඬපට රෙනෝ සිල්වා ඇතුළු කණ්ඩායමක් එකතු වී විකෘති කර ප්‍රචාරය කරන බවත් හිරු දෙරණ ජාතික සහ ස්වාධීන රූපවාහිනීවලට එරෙහිව නඩු පවරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් ඈ මේ බව සඳහන් කළාය.

මේ වන විට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නටවන්නේ රෙනෝ සිල්වා විසින් බවත් දුමින්ද සිල්වා නිදහස් කළ ද නැත ද තමන්ට ගැටලුවක් නැතැයි ද පැවසූ හිරුණිකා දියණියක ලෙස තමන්ගේ යුතුකම ඉටු කළ බව ද සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *