අධිකරණයට අභියෝග කළ රංජන් නැවතත් අධිකරණයේ….! අද නැවතත් නැවතත් රීට් පෙත්සමක් ගෙනෙයි….!

February 2, 2021 at 2:50 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී වසර 04ක බරපතළ සිරදඬුවම් ලද රංජන් රාමනායක අද (02) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමෙනි.

සිය දඬුවම පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ ද එය එදින ම ප්‍රතික්ෂේප විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස